| Vijaya | Gamunu |
![]() |
![]() |
| Parakum | |
![]() |
![]() |
භාරතයේ මහා පඬිවර වාල්මිකිගේ රාමායණය නම් ලොව සුප්‍රකට, කෝටි සංඛ්‍යාත ජනයාගේ වන්දනීයත්වයට පත් ස්වර්ණ පුස්තකයට පාදක වු ශ්‍රේෂ්ඨ නරපති මහා රාවණයන්ගේ ආලකමන්දාවක් බඳු සුන්දරත්වයෙන් යුතු ලංකාපුර රාජධානිය වත්මනෙහි ලග්ගල නමින් පොදු ජන ව්‍යවහාරයේ පවති. ලෝක උරුම දුම්බර වන පෙතත්, වස්ගමුව වන උයනත් දායාද කරගත් ලග්ගල මැතිවරණ කොට්ඨාශයේ කිර්තිමත් ම තක්ෂලාව ලෙස නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලය ජනී ජනයාගේ බුහුමනට ලක් වේ.
දැයේ දියුණුවට උරදිය හැකි ශක්තිමත් දුවෙක් පුතෙක්
අප සතු සම්පත් උපරිම අන්දමින් යොදාගනිමින් ප්‍රදේශයේ ආර්ථික,සංස්කෘතික හා සමාජීය අගයන් වර්ධනය කළ හැකි දුවෙක්, පුතෙක් විල්ගමුව ප්‍රදේශයෙන් මෙරටට දායාද කිරීම
| Vijaya | Gamunu |
![]() |
![]() |
| Parakum | |
![]() |
![]() |