විදුහල්පති පණිවිඩය
H.G. කුලතිලක
සීඝයෙන් වෙනස් වන වර්තමාන ලෝකයට වඩාත් හොදින් අනුගත වන්නට හැකි වන්නෙ පරිපූර්ණ වු අධ්‍යාපන ක්‍රමයෙන් ඇසුරෙනි. නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලය අපගේ වෙහෙසකු පරිපූර්ණ අධ්‍යාපනයක් වෙනුවෙන් සක්‍රීය දායකත්වය ලබා දීමයි.මෙම වසරේද අප පාසල විවිධ වූ අභියෝග මධ්‍යයේ වුවද අ.පො.ස. [ සා/පෙළ] , අ.පො.ස.[ උ/පෙළ] විභාග තුළින් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගෙන ඇත. නාමිණිඔය සිසු දැරියන් කුසලතා,දැනුම,ආකල්ප වලින් පොහොසත් කිරීමෙන් මාහට හැගි කාර්යය සාර්තකව ඉටු කරලීමට විෂයෙහි විසල් පරිශ්‍රමයක් අප දරා ඇත. එයින් ආලෝකය ලබා ගෙන නව ලොව ජය ගැනීම ඔබ සැමගේ ඒකායන අරමුණ විය යුතු බව සිහිපත් කරමි.
H.G. කුලතිලක
විදුහල්පති
නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලය .






