| පාසල ආරම්භ වූ දිනය | 1953 අගෝස්තු 01 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1957 අගෝස්තු 01 |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 23197 |
| සංගණන අංකය | 04119 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 15 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මාතලේ |
| කලාපය | විල්ගමුව |
| කොට්ඨාසය | විල්ගමුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | විල්ගමුව |
| ග්‍රාම සේවක වසම | නාමිණිඔය / ග්‍රා.නි.කො.අංකය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 62 |
| 2024 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | |
| 2024 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 76 |
| පාසලේ වර්ණය | කහ , මෙරොන් |






