නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලය

Third term examination

released A/L admition

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

Deputy Principal Message

I.B.P.W.N.S.බණ්ඩාරනායක මයා.

නාමිණිඔය මධ්‍යම මහා විද්‍යාලය අභිමානවත්  ඉතිහාසයක් ඇති 1AB වර්ගයයේ පසලකි  . එය විල්ගමුව අධ්‍යාපන බල ප්‍රදේශයේ ප්‍රමුඛම පාසලයි. ඒ අනුව ප්‍රදේශයේ දරුවන්ගේ ආකර්ෂණය දිනා ගනිමින් මේ  විට සිසු දරු දැරියන් 1400 ට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබන අප  විද්‍යාලයේ ප්‍රමුඛ  අරමුණ වන්නේ අප සතු සම්පත් උපරිම අයුරින් යොදා ගනිමින් දැයේ දියුණුවට උරදිය හැකි ශක්තිමත් ගුණ නැණ බලයෙන් යුතු දරු පිරිසක් සමජයට දායද කිරීමය.  එම අරමුණ කරා යාමට විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයටත් ආදරණීය දරුවන්ටත් ශක්තිය ධෛර්යය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි!

I.B.P.W.N.S.බණ්ඩාරනායක මයා.
නියෝජ්‍ය විදුහල්පති ( පාලන )
නාමිණිඔය මධ්‍යම මහා විද්‍යාලය.